Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්

    මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්

    2025-12-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට පහර දී තිබෙන බවට චෝදනා කර තිබෙනවා.
    ඒ රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින්.
    මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවයි වර්තා වන්නේ.
    පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී තිබුණා.
    අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බවයි සදහන් වන්නේ.
    එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

    සූරියකන්ද පොලීසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට, වැලිආර ප්‍රදේශයේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ ගංජා පැළ සමග එම ප්‍රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණා.
    ඉන් පසුව සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අතිරේක මහේත්‍රාත් දිලුම් යූ. ප්‍රනාන්දු මහතා එහිදී සැකකරුට රුපියල් තුන්දහසක දඩයක් නියම කරනු ලැබුවා.

    පෙර පුව​තආපදා හානි සෙවීමට කමිටුවක්
    ඊළඟ පුව​ත ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group