Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
    • ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්
    • ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
    • ලෝක තෙල් මිල යළිත් ඉහළට
    • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
    • ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්
    • මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රිපෝෂ නිෂ්පාදනයට – ගුණාත්මක බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු

    ත්‍රිපෝෂ නිෂ්පාදනයට – ගුණාත්මක බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු

    2022-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව තිබෙනවා.

    ඒ අනුව ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

    දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

    පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක අතර පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානය යොමුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Chitramali de Silva
    පෙර පුව​තමත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය

    සබැ​ඳි පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    ලෝක තෙල් මිල යළිත් ඉහළට

    චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group