ශ්රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ඒ අනුව මහ බැංකුව පවසන්නේ එම ආයතන තුනෙහි අධ්යක්ෂකවරුන් සහ ප්රවර්ධනකරුවන් බැංකු පනතෙහි වගන්තිවලට පටහැනිව ක්රියා කර ඇති බවයි.