Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපැල් වර්ජනය 5 වන දිනටත් – මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

    තැපැල් වර්ජනය 5 වන දිනටත් – මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස්වන දිනටත් අද(22) දිනයේද ක්‍රියාත්මක වනවා.

    එවැනි පසුබිමක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්ව වර්ජනයට අවසන් කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කරන බවයි වර්ජකයන් පවසන්නේ.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ(22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත්ම හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බවයි.

    ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ. නිහාල් මහතා කියා සිටියේ හමුදාව යොදවා තැපැල් කටයුතු සිදු කරගෙන යාමට කටයුතු කරමින් සිටින බවට ආරංචි ලැබී ඇති බවයි.

    එහෙත් එය සාර්ථක නොවන බවත් හමුදාව යොදා තැපැල් කටයුතු සිදු කළ නොහැකි බවත් ඔහු කියා සිටිනවා.

    හමුදාව හමුදාමය කටයුතුවලට දක්ෂයන් වුවද තැපැල් කටයුතුවලට දක්ෂයන් නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි
    post
    පෙර පුව​තහිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි
    ඊළඟ පුව​ත අනවසරයෙන් මැණික් ගරමින් සිටි පහක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group