බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා රටවල් 100 ක් සහභාගි කර ගැනීමට ද තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/07/DAYANA-EDIT-1.mp3 world travel awards