Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට

    ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට

    2025-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී නමැත්තාගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පවසන්නේ අදාළ සැකකරු සන්තකයේ තිබී ටී-56 ගිනි අවියක්, ෂොට්ගන් දෙක්ක සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනුණු බවයි.
    එම අවි ආයුධ පොළොව යට සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

    ලොකු පැටීගේ උපදෙස් පරිදි අදාළ අවිආයුධ ටිපර් රථයක සූක්ෂම ලෙස සඟවා සැකකරු වෙත එවා ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

    එසේම අදාළ ටිපර් රථයෙන් කොළඹට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාද සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් බවත් ඔහු තවත් විශේෂ බලකා සෙබලෙකු විසින් ලොකු පැටීට සම්බන්ධ කර ඇති බවටත් වාර්තා වනවා.

    යුද හමුදාවේ හිටපු විශේෂ බලකා සෙබළුන්ගෙන් සමන්විත අපරාධ කල්ලියක් ලොකු පැටී විසින් සකසාගෙන සිටින බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

    අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිටියදීත් දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී විසින් දුරකතන ඇමතම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තරට රස්සාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්
    ඊළඟ පුව​ත රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group