Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්

    රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්

    2025-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.

    අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බවයි ඒ මහතා සදහන් කලේ.

    අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව ද පොලීසිය පැවසුවා.

    කෙසේවෙතත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සදහන් කලේ.

    පෙර පුව​තපාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
    ඊළඟ පුව​ත ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group