Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » Whatsapp Group ඔස්සේ සිදු කෙරෙන තවත් ජාවාරමක් එළියට

    Whatsapp Group ඔස්සේ සිදු කෙරෙන තවත් ජාවාරමක් එළියට

    2023-10-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය යොදා ගනිමින් අලෙවි කරනු ලබන ලාංකිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    ළමා හා කාන්තා කාර්යාංශය මේ බව අනාවරණ කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට කරුණු වාර්තා කරමින්.

    ජාත්‍යන්තර සංවිධානයක් එම සිදුවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරෙනවා.

    අදාළ ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ Whatsapp Group ඔස්සේ සාමාජිකයන් එකතු කරගනිමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

    ඒ, අනුව වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා 3000/= වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

    පෙර පුව​තකිරිගව සොරකම්වල දඩය ඉහළට
    ඊළඟ පුව​ත චීන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි

    සබැ​ඳි පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group