ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට2025-08-02 පස්වරු 9:16
මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්2025-08-02 පස්වරු 9:12
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජ සංරක්ෂණ ආවරණය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ සමබන්ධයෙන් ඇතැම් අය වැරදි ප්‍රචාරය ගෙන් යන බවද ඔහු සදහන් කළා . කොළඹ පවතී වැඩසටහනකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා . http://vnews.lk/wp-content/uploads/2022/12/DINESH-GUNAWARDHANA-EDIT-1-1.mp3 ආශ්‍රීත පුවත්: සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක් Dinesh Gunawardena