Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 32 කට පසු පැවැත්වෙන ජාතික තරුණ සමුළුවට සියල්ල සුදානමින්

    වසර 32 කට පසු පැවැත්වෙන ජාතික තරුණ සමුළුවට සියල්ල සුදානමින්

    2025-08-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 32 කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.
    ඒ අනුව එම සමුළුව හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

    මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් සහභාගීවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ .
    මේ අතර හෙට පැවැත්වෙන යූත් ක්ලබ් ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කරනු ඇති.
    මේ වන විට දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක යූත් ක්ලබ් පිහිටුවා අවසන් බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ .

    පෙර පුව​තරැකියා ගැටළු කඩිනමින් විසදන්න – විපක්ෂ නායක ආණ්ඩුවට කියයි !
    ඊළඟ පුව​ත ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group