රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා පැවති දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වී තිබෙනවා.
අමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති මෙම සාකච්ඡා වටය ඊයේ අවසන් වුණා.
එහිදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සම්බන්ධව එකඟතාවක් පළවී ඇති අතර, සටන්විරාමයක් ඇතිකරගැනීම සහ භූමිය බෙදාගැනීම සම්බන්ධව ද සාකච්ඡා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














