Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇෆ්ඝනිස්තානයත් අන්තර්ජාලය තහනම් කරයි

    ඇෆ්ඝනිස්තානයත් අන්තර්ජාලය තහනම් කරයි

    2025-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු ඇෆ්ගනිස්තානයෙහි අන්තර්ජාල භාවිතය තහනම් කර තිබෙනවා.
    ඒ එරට පාලක තලෙයිබාන් සංවිධානය විසින්.

    තලෙයිබාන් සංවිධානය පවසන්නේ අනාචාර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා උතුරු ඇෆ්ගනිස්තානයේ අන්තර්ජාල භාවිතය තහනම් කළ බවයි .
    අන්තර්ජාලය හරහා පිරිමින් සහ ගැහැණුන් අතර කාමුක දර්ශන හා ආලවන්ත හැඟීම් පළ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ද තලෙයිබාන් සංවිධානය සදහන් කළා.

    තලෙයිබාන් සංවිධානය 2021 වසරේ දී ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් අනතුරුව පළමුවරටයි අන්තර්ජාල තහනම් කිරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.
    ගැහැණු ළමුන් උසස් අධ්‍යාපනය ලැබීම හා විවිධ ක්ෂේත්‍රවල රැකියා කිරීම නැවැත්වීම ආදිය මේ වන විටත් ඔවුන්ගේ පාලනය විසින් සිදුකර තිබෙනවා.

    කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම හා පිරිමින් රැවුල වැවීම අනිවාර්ය කිරීම ද මේ වන විට ඇෆ්ඝනිස්තානය තුල ක්‍රියාත්මකයි .
    එමෙන්ම රියදුරන්ට සංගීත වාදනය තහනම් කිරීම දක්වා වූ නීති මාලාවක්ද තලෙයිබාන් සංවිධානය විසින් පසුගිය වසරේ සිට එරට තුල ක්‍රියාත්මක කර තිබෙනවා.

    පෙර පුව​තබැරි නම් ගෙදර යන්න ! බිමල් සැර වෙයි – VIDEO –
    ඊළඟ පුව​ත හිටපු ඇමතිවරයෙක් බන්ධානාගාරයට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group