2005 වසරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරුන්ට ලැබී ඇති වාහන ගණනාවක් අතුරුදන්ව ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට අදාළ ආයතන වෙත වාහන ලබාගැනීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 2300 කට අධික ප්රමාණයක් හිඟ මුදල් ගෙවීමට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.