සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීම සදහා අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වනවා.