බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දැදුරු ඔයේ ගිලී තරුණයෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් මවුන්ටන් වත්ත වටවල පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු මීට සතියකට පෙර විවාහ වී ඇති අතර දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගොස් තිබෙනවා.