Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට

    VIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.134 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවෙකු වටවල පොලිසිය විසින් මාර්ගය හරස් කර සැකකරු ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බව වටවල පොලිසිය පවසනවා.

    වටවල පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක්ද සොයා ගැනුණු බවයි.

    ගම්පොළ, වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිඳ ද සමගින් නුවරඑළිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේදී වටවල පොලිසිය ඉදිරිපට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ජීප් රථය නවතා පරීක්ෂා කර තිබෙනවා.

    එහිදී එම අවස්ථාවේදී ජීප් රථය තුළ මිලිමීටර් 9 පිස්තෝලයක් ඇති බවට පොලිසිය දැක තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් පිස්තෝල අවිය භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් තිබේද යන්න සම්බන්ධයෙන් කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමගින් ජීප් රථයෙන් නුවරඑළිය දෙසට පලාගොස් තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුවත් කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

    ඒ අනුව එම නිලධාරීන් විසින් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්ඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

    සැකකරු ධාවනය කළ ජීප් රථය පරීක්‍ෂා කිරීමේදී ජීප් රථය තුළ සැකකරුගේ නිවසේ සුරතලයට ඇති කළ බව කියන මුගටි පැටවෙකුද සිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ගිනි අවිය සමග භාවිත කිරීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක්ද තිබී සොයාගෙන තිබෙනවා.

    ගිනි අවිය භාවිතා කිරීම සඳහා සැකකරු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කළ බලපත්‍රයක්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතත් එම බලපත්‍රය නීත්‍යානුකූලව ලබාගත් එකක්ද යන්න සම්බන්ධයෙන් සනාථ කර ගැනීමට අවශ්‍ය නිසා සැකකරු, ගිනි අවිය සහ බලපත්‍රයක් නොමැතිව මුගටි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසිය් ස්ථානාධිපතිවරයා පැවසීය.

    පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරු විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ වාහන සීසර්වරුන් පිරිසක් තමන්ගේ වාහනය පසුපස ලුහුබඳින නීසි තම ජීප් රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බවයි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මුගටි පැටවා නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත භාරදෙන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

    පෙර පුව​තකාන්තාවක් පැදවූ වෑන් රථයක් දුම්රියේ ගැටෙයි
    ඊළඟ පුව​ත VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group