Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිරදඬුවම් ලබන අජිත් ප්‍රසන්නට නඩු ගොඩයි

    සිරදඬුවම් ලබන අජිත් ප්‍රසන්නට නඩු ගොඩයි

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම් ලබන විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට දිගින් දිගටම වෙනත් අධිකරණ මගින් ද සිරදඬුවම් නියම කිරීම මගින් දැඩි අසාධාරණයක් සිදුවී ඇති බැවින් කඩිනමින් ඔහුට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නැයි ඔහුගේ බිරිඳ වන ජනමාධ්‍යවේදිනි සුධර්මිකා විජේරත්න මහත්මිය ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙනවා

    2023.01.24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති අධිකරණයට අපහාස කිරීමේ නඩුවක චෝදනාවට වරදකරු කර වසර 4ක සිරදඬුවම් නියමව, සිරදඬුවම් විඳිමින් සිටියදීම අභියාචනාධිකරණය හා මහාධිකරණය විසින් ද එකී චෝදනාවලට වරදකරු කර මාස හය බැගින් සිරදඬුවම් නියම කර ඇති බවත් 2014 වසරේදී දකුණු පළාත් සභා අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදී නීතිවිරෝධී පෙළපාළියක ගමන් කරමින් පොලිස් රාජකාරියට බාධා කළේ යැයි කියන චෝදනාවට වරදකරු කළ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා ඔහුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇති බවත් සුධර්මිකා මහත්මිය එමගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා

    පෙර පුව​තවතු කම්කරු දිනක වැටුප රු. 2000ක් කරනු
    ඊළඟ පුව​ත තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරලා… සමාජ මාධ්‍ය කැළඹෙයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group