අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා සංචාරක සීමාවන් පුළුල් කර තිබෙනවා .
නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් එක කර තිබීම විශේෂත්වයක් .
එමෙන්ම තවත් රටවල් 15කට නව සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.













