ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී මෙම මතභේදාත්මක නීතිය සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පනත හරහා ඉන්දියාවේ අසල්වැසි රටවලින් පැමිණෙන මුස්ලීම් නොවන සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා.
පනත සම්මත කළ අවස්ථාවේදී රට පුරා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයට විරෝධය පළ කිරීමට එරට පුරවැසියන් කටයුතු කළා.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













