විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් වනවා.
එමෙන්ම රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවා මෙන්ම ජලය ,වාරිමාර්ග , ආහාර ,දුරකතන ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,විදුලි සංදේශ හා මාධ්‍ය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් , පහත්බිම් ගොඩකිරීම ,කෘෂි සහ කෘෂි රක්ෂණ සේවාද ඊට අයත් වනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













