Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට

    වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට

    2025-12-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් යලි පිබිඳීමට රජය විසින් ආරම්භ කර ඇති රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල සඳහා රුපියල් 108,000ක මුදල් තැන්පත් කර එය නිල වශයෙන් වතු කම්කරුවන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය වෙත අද(27) බාරදී තිබෙනවා.

    බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ පදිංචි වතු කම්කරුවන් විසින් ඔවුන්ගේ දෛනික එක් දින වැටුපෙන් සහ එම වතු කම්කරුවන්ගේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින දරුවන්ගේ වැටුපෙන් ලබාදුන් මුදල් එක්රැස් කර මෙලෙස රුපියල් 108,000ක මුදලක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල වෙත බැර කර එය නිළ වශයෙන් වතු කම්කරුවන් විසින් එම වතුයායේ පිහිටි කෝවිලේදේ සංඛේතාත්මකව භාරදී තිබෙනවා.

    මෙම මුදල් පරිත්‍යාගය ලබාගත් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙම අරමුදලට දිවයිනේ විශාල පිරිසක් මේ වන විට මුදල් පරිත්‍යාග කරන බවත් ඒ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායත මහතා සහ රජය කෙරෙහි විශ්වාසය තබා දෛනික වැටුපක් ලබාගෙන ජීවනෝපාය සිදුකරගෙන යන වතු කම්කරුවන් විසින් ලබාදුන් මෙම මුදල ඉතා අගය කොට භාරගන්නා බවයි.

    එම මුදල රී බිල්ඩ් අරමුදල හරහා යළි රටට නගා සිටුවීමට නිසි ලෙස අවශ්‍ය කටයුතු සඳහා බැර කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ.

    මෙහිදී අදහස් දැක්වූ වතු කම්කරුවන් කියා සිටියේ ආපදාවට පත් ජනතාවටද තමන්ට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදුන් බවත් මීට අමතරව සියලු දෙනා එක්වී මෙම මුදල රජයට ලබාදෙන බවයි.

    පෙර පුව​තඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
    ඊළඟ පුව​ත දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62 ක් මෙරට සුව සේවාවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group