2025 අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සිසුන්ට අද දිනයෙත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.
ලබන නොවැම්බර් මස 10 වන දා සිට දෙසැම්බර් මස 05 දා දක්වා 2025 උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.