Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්

    PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.

    හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය දැකගත හැකි වනවා.

    එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර පවතින වර්ෂාවත් සමග ඩොවෝන් දියඇල්ලේ ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.

    පෙර පුව​තමිලිමීටර් 75 ඉක්මවූ තද වැසි
    ඊළඟ පුව​ත රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group