බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පැවසුවේ පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබා නොදුනහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වන බවයි. ආශ්‍රීත පුවත්: පෙරහරවල්වලට අලි ඇතුන්ගේ හිඟයක් Srilanka