Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසා දැමූ දේශසීමා විවෘත කරන්නැයි ඉල්ලීමක්

    වසා දැමූ දේශසීමා විවෘත කරන්නැයි ඉල්ලීමක්

    2024-05-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    FILE - Israeli Prime Minister Benjamin Netanyahu attends a press conference in the Kirya military base in Tel Aviv, Israel on Oct. 28, 2023. Netanyahu pledged Tuesday, April 30 to launch an incursion into the southern Gaza city of Rafah, where hundreds of thousands of Palestinians are sheltering from the almost 7-month-long war, just as cease-fire negotiations between Israel and Hamas appear to be gaining steam. (Abir Sultan/Pool Photo via AP, File)
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරයේ වසා දැමූ දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයෙන් සිදුකෙරන කෙරෙන ඉල්ලීම් ප්‍රාමාණය වැඩි වී තිබෙනවා.

    ඊශ්‍රායල හමුදා රෆා නගරය සම්පුර්ණයෙන් ආක්‍රමණය කිරීමේ අරමුණින් එහි ජනයාට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා.

    ඒ අනුව බොහෝ පිරිසක් ඊයේ හා පෙරේදා දිනය වනවිට අදාළ ප්‍රදේශයෙන් ඉවත්වනු දක්නට ලැබුණා.

    රෆා හරස් මාර්ගය ඊශ්‍රායලය අල්ලා ගැනීමත් සමඟ දැනටමත් ආහාර හිඟ වීමට පටන්ගෙන ඇති අතර වෛද්‍ය සැපයුම් ද සිදු වන්නේ නැහැ.

    කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය එකඟ වූ සටන් විරාම යෝජනාවක් පිළිබඳ කතාබහ සිදු කලද එහි ඉල්ලීම්වලින් බොහෝ ප්‍රමාණයක් තමන් ඉල්ලන ප්‍රමානයට වඩා අඩු බවයි.
    කෙසේවෙතත් සාකච්චා සඳහා සිය නියෝජිත පිරිසක් කයිරෝ නුවර වෙත ගිය බවයි අගමැතිවරය පවසන්නේ.

    පෙර පුව​තනාන තටාකයට වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට
    ඊළඟ පුව​ත රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමි වෙයි

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group