විදුහල්පති සේවයේ පවතින ගැටලු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබදව ගුරු සහ විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.
මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටා්ර්ලිං මහතා.
හඬ පට ධාවකය