
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ දිනයේදී ආරම්භ කෙරුණා.
ඒ අනුව රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සමස්තයක් ලෙස වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම සඳහා එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කය වන බවයි.














