Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිලිනොච්චි දිස්ත්‍රිකයේ මහා පරිමාණ ඉස්සන් ගොවිපොළක් ඇරඹෙයි

    කිලිනොච්චි දිස්ත්‍රිකයේ මහා පරිමාණ ඉස්සන් ගොවිපොළක් ඇරඹෙයි

    2024-07-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සිමා සහිත Ceylon boot form පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 1000 ක පමණ ආයෝජනයක්යෙදා කිලිනොච්චි දිස්ත්‍රිකයේ කවුදානමුනේයි ප්‍රදේශයේ ඉදිකරන ලද අක්කර 25 වපසරයකින් යුත් ඉස්සන් ගොවිපලක් පසුගියදා (14) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළේය.
    මෙම ඉස්සන් ගොවිපල කවුදාරිමුනේයි kn/68 දරණ ග්‍රාම නිලධාරි කොට්ටාසය වන මිනාරිඔඩේයි ගම්මානයේ ආරම්භ කර ඇති අතර මෙහි විශාල පිරිසක් රැකියාවල යෙදී සිටියි.
    මෙම ව්‍යපෘතිය ආරම්භ කරමින් ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්‍ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවට පත් වි ඇති බවයි. මෙවැනි වගාවන් සදහා ධීවර අමාත්‍යංශය වශයෙන් විශාල ලෙස ආධාර උපකාර කරන බවද එම ආධාර උපකාර රැගෙන මෙවැනි ගොවිපළවල් බිහි කිරිම මෙරට අයෝජකයින්ගේ යුතුකමක් බවද ප්‍රකාශ කළේය.
    මේ තුළින් රටට පැමිණෙන විදේශ විනිමය හා අපේ රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉටුකර ගැනිමට හැකිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් සංචාරක ව්‍යපාරය දියුණුවන මෙවැනි අවස්ථාවක සංචාරකයන්ගේ ප්‍රධානතම ආහාරයක් වන ඉස්සන් නිෂ්පාදනය කිරිම ශ්‍රි ලංකාවේ ආයෝජකයන්ගේ අදායම වර්ධනය කර ගැනිමට ද ඉවහල් වන බව ප්‍රකාශ කළේය.
    මෙම අවස්ථාවට උතුරු පළාතේ නැක්ඩා ආයතනයේ ප්‍රධාන නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
    පෙර පුව​තමගී ප්‍රවාගනයට GPS තාක්ෂණය
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය පසුගියදා

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group