ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථෙය් කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතව පවතිනවා.
ගොඩගනු ලැබූ බස් රථෙය් කොටස් සහ ජීප් රථය පෙරේදා ඇල්ල පොලිසියට ගෙන එනු ලැබුවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පිරිසක් ද අද දිනයේ බස්රථෙය් කොටස් නිරීක්ෂණය කිරීමට නියමිතයි.