නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදීයි.
ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් අනතුරු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 62ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














