බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී බවයි වාර්තා වන්නේ.