
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝකන්දර, වනගුරු මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට පත් සැකකරු කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.














