මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසනවා.
ඔහු සදහන් කලේ පොලිස් නිලධාරින් 5500 ක් පමණ ආරක්ෂක රාජකාරි සදහා යොදවා ඇති බවයි .
මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
හඬ පට ධාවකයමේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කල මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා.
හඬ පට ධාවකයඑමෙන්ම මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ද මේ වනවිට ක්‍රියාත්මකයි .
හඬ පට ධාවකය