Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිශාන්ත වික්‍රමසිංහට එරෙහි නඩුවට දුන් නියෝගය

    නිශාන්ත වික්‍රමසිංහට එරෙහි නඩුවට දුන් නියෝගය

    2026-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීම ඇතුළු දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට අදාළ නඩුව ඊයේ (27) කැඳවනු ලැබුවා.

    එහිදී විමර්ශන කටයුතු කඩිනම් කර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව යළි මැයි 29 වනදා කැඳවීමට තීරණය කළා.

    2014 ජනවාරි 22 දින ක්වාලාලම්පූර් සිට කටුනායක බලා පැමිණි UL319 යානයේ ගමනාන්තය අනීතික ලෙස වෙනස් කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම, 2014 ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු සම්බන්ධයෙන් ගත් තීරණයක් හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් 19,160ක අලාභයක් සිදුකිරීම සහ 2014 දෙසැම්බර් 19 වනදා කටුනායකදී පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000/-ක් වැය කිරීම යනාදී චෝදනා තුන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව, 2025 ජුනි 27 වන දින නාවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

    ඊයේ දින සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර, නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය විසින් අල්ලස් කොමිසමට වැඩිදුරටත් අවධාරණය කළා.

    පෙර පුව​තගෝඨාට නොතීසි
    ඊළඟ පුව​ත බෙර­ගල රක්ෂි­ත­යට ගිය කතගේ මර­ණය ඝාත­න­යක්

    සබැ​ඳි පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    2026-09-12

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group