Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම් දාන වාහන අසාදු ලේඛනයට

    දුම් දාන වාහන අසාදු ලේඛනයට

    2024-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවයි.
    ඒ අනුව 070 3500 525 යන වට්ස් ඇප් අංකයට අදාළ පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතිනවා.

    ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙසයි.

    ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් වර්තමානයේදී පෙළඹී සිටිනවා.
    නමුත් එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි ඒ මහතා සඳහන් කලේ.

    එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලබාදෙන බවයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තඡන්ද පත්‍රිකා මුද්‍රණයට විශාල මුදලක්
    ඊළඟ පුව​ත අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට සුර්ය පැනල පුජා කෙරේ

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group