Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලාන අවසන් මහා තරගය අද

    ආසියානු කුසලාන අවසන් මහා තරගය අද

    2023-09-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

    ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබු 11 වන අවස්ථාව මෙයවනවා.

    එමෙන්ම පසුගිය වසරේ ශූරයන් බවට පත්වු ශ්‍රී ලංකා කණ්ඩායමට එම ශූරතාව රැක ගැනීමට අද යළි අවස්ථාව හිමිවනු ඇති.

    ඉන්දිය කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන 07ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 06ක්.

    ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකයේ නායකත්වයෙනුත් ඉන්දිය කණ්ඩායම රොහිත් ශර්මාගේ නායකත්වයෙනුයි අද තරගයට එක්වනවා.

    ආබාධයකට ලක්වු දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමී වුණා.

    මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

    එමෙන්ම ඉන්දිය කණ්යමේ අක්ශර් පටෙල්ට අද තරගයට ක්‍රිඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට පෙර ඊයේ සිය අවසන් පුහුණු සැසියට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී එක්වුණා.

    මේ එම පුහුණු සැසියෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක.

    http://vnews.lk/wp-content/uploads/2023/09/DASUN-EDIT.mp3
    පෙර පුව​තලී සුළිකුණාටුවෙන් දැඩි බලපෑම්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group