Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලයේ ඇසල පෙරහර හෙට

    නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලයේ ඇසල පෙරහර හෙට

    2025-08-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහර හෙට රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

    පෙරහැර හෙට රාත්‍රී 09.00 සිට අළුයම 02.30 දක්වාත් අනිද්දා උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වාත් වීථි සංචාරය කෙරෙනු ඇති .

    NARATE
    පෙරහැර හෙට රාත්‍රී 09.00 සිට අළුයම 02.30 දක්වාත් අනිද්දා උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වාත් අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

    පෙරහර ගමන් කරන කාලය තුළදී අවිස්සාවේල්ල කොළඹ පරණ පාර වෙලේ හන්දියෙන් හා රණාල හන්දියෙන් වසා තැබීමට කටයුතු කරන බැවින් එම කාලය තුළ මෙම මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    ඒ අනුව, කොළඹ දෙස සිට හංවැල්ල දෙසට ගමන් කරන රථ වාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වදුරමුල්ල, ඔරුවල හන්දිය, හඹරකඩ, ජය මාවත ඔස්සේ රණාල දක්වා ගමන් කළ හැකියි.

    හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත ඔස්සේ හඹරකඩ, ඔරුවල හන්දිය හරහා වදුරමුල්ල හන්දිය දක්වා ගමන් කිරීමට හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    පෙර පුව​තඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන්ගේ අවධානය
    ඊළඟ පුව​ත ට්‍රම්ප් සහ පුටින් හමුව අද

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group