බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනතාව ලැබු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. http://vnews.lk/wp-content/uploads/2023/05/JANAKA-RATHNAYAKA-01.mp3 තමන් නිසැකවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ජනක රත්නායක මහතා සදහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/05/JANAKA-RATHNAYAKA-02.mp3