බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බි්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි. අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ඊයේ අත්සන් තබා තිබෙනවා.