ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන් පරාග් සමත් වුණා.
ඒ, රාජස්ථාන් රෝයල් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති 53 වෙන තරගය අතරතුරදීයි.
ඔහු පිට පිට 13 වන පන්දුවාරයේදී හයේ පහර 5 ක් සහ 14වන පන්දුවාරයේදී එක් 6 පහරක් ගසමින් මෙම දක්ෂතාවය දැක්වුවා.