Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආයුර්වේද වෛද්‍ය පීඨ ගැටළු විසඳීමට නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    ආයුර්වේද වෛද්‍ය පීඨ ගැටළු විසඳීමට නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු විමසා බැලීමේ හා එම ගැටළු සඳහා විසදුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබුනා.

    මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි දේශීය වෛද්‍ය උපාධි පාඨමාලාවලට අදාළ සායනික පුහුණුව විධිමත් කිරීම, ආයුර්වේද, සිද්ධ හා යුනානි සිසුන්ගේ සීමාවාසික පුහුණුව, දේශීය වෛද්‍ය පාඨමාලා හැදෑරූ සිසුන් රැකියා සදහා යොමු කිරීම, සිද්ධ වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සම්බන්ධ ගැටළු විමසා බැලීම ආදී කරුණු කිහිපයක් ප්‍රමුඛ කොට එම ක්ෂේත්‍රයටම අඳාළ කරුණු රාශියක් පිළිබදව මෙහි දී දීර්ඝව සාකච්ජා සිදු කර තිබෙනවා.

    විසදුම් ලබා දිය හැකි ගැටළු රැසක් සඳහා එම අවස්ථාවේම නිලධාරීන් සමග සාකච්ජා කොට විසදුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර, තවත් කරුණු ගණනාවක් සදහා කඩිනමින් විසදුම් ලබාදීමට ඇති හැකියාව පිළිබදව ද අමාත්‍යවරයා මෙහි දී සොයා බලා තිබුනා .

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, නියෝජනය කරමින් නිලධාරීන් මෙන්ම කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල දේශීය වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරුන්, එම විශ්ව විද්‍යාලවල ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ජාව සදහා එක්ව සිටියහ.

    ආශ්‍රීත පුවත්:  කාළගුණ අනාවැකි-ඉදිරි දින පහ තුළ ගිගුරුම් සහිත තද වැසි (වීඩියෝ)
    #sri lanka #vfm news News Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තරුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට
    ඊළඟ පුව​ත හැටන් නගරයේ රථාගලක් ඉදිකිරීමට මිලියන 500ක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group