අලුත් අවුරුදු උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ වැටලීම් සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 1500ක් යොදවා තිබෙනවා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි
මෙහිදී ආහාර පරිහරණ ආයතන සහ හෝටල් ආපනශාලා පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති
බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ
උණුසුම් පුවත්
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
- පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියාවට භූ කම්පනයක්
- විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි












