සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ හෙට දින සිට මෙම සතිය ක්‍රියාත්මක වන බවයි.
මෙහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ඇති.
එමෙන්ම, විශේෂ එන්නත් සායන ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්වනවා.