Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !

    ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !

    2025-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
    මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ.
    ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග කළ සාකච්ඡාවෙන් පසුව අද දින යුක්‍රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවීමට නියමිතව තිබුණා.
    යුරෝපා නායකයන් සහ ට්‍රම්ප් අතර පැවති මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වෝන්ටර් ලේන්ඩ්, නේටෝ ප්‍රධානී මාර්ක් රූඩ්, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ෆින්ලන්තය සහ පෝලන්ත නායකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාවේදී පැවැත්වීමට නියමිතයි.
    යුක්‍රේන යුද්දය අවසන් කිරීමට පුටින් එකඟ නොවන්නේ නම් ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

    පෙර පුව​තජාතික මව්කිරි දීමේ මාසයක් ප්‍රකාශයට පත්කෙරේ
    ඊළඟ පුව​ත මාලිමා ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත – VIDEO –

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group