Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පැවසු අනුර දැන් නොකතා” – නිරෝෂන් පාදුක්ක

    “විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පැවසු අනුර දැන් නොකතා” – නිරෝෂන් පාදුක්ක

    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිවරයා බලයට පත් වී මාස 11ක් ගතවුවද මාලිමාව පොරොන්දු වූ ලෙස තවමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර නැති බවට දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ. 6) චෝදනා කළේ ය.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව කී අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසුව ඒ සම්බන්ධයෙන් මේ වනතුරු වචනයක් හෝ කතා කර නැති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා පැවසීය.

    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ සිට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායකය අහෝසි කරන බව වචනයට සීමා වී කියන දෙයක් පමණක් යැයි ඔහු පැවසීය.

    ආණ්ඩුවට එවැන්නක් කිරීමට හැකියාව නොමැති බවත් මාලිමාවේ වැඩ කිරීම උපරිම ධාරිතාවට ළඟා වී ඇති බවත් ඔහු පැවසීය

    අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වී සැප්තැම්බර් මාසයට වසරක් වන බවත් ඔහුගේ කාලය අවසන් වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා

    පෙර පුව​තකෝටියක හෙරොයින් සමග ‘වලස් කොටා’ මාට්ටු
    ඊළඟ පුව​ත ඩොලර්යේ ගැණුම් පහළට

    සබැ​ඳි පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group