බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාස්කු ඉරුදින ඛේදවාචකයේ පස් වසර සිහිකිරීමේ යැදුම් පාගමනක් පැවැත්වී තිබෙනවා. මෙම පා ගමන පැවැත්වී තිබෙන්නේ, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වායි.