“ආමි උපුල්” ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි එසැණ 2025-07-13 පස්වරු 12:2270 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු හෙරොයින් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…