පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක් එසැණ 2023-03-01 පස්වරු 4:45100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(01) තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු…