හිටපු ඇමති දුමින්ද ආයෙමත් බන්ධනාගාරයට එසැණ 2025-07-07 පස්වරු 6:2743 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එළැඹෙන ජූලි මස 15 වනදා දක්වායි.…