ඉන්දීය කණ්ඩායමට තරගයේ ජය එසැණ 2023-08-21 පෙරවරු 9:1139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 ක්රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට සංචාර ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.…